Suwa Asapuwa

REKLAM ALANI
Company : Suwa Asapuwa
Category : Medical Center
Address : 158 Malabe Rd, Malabe, Sri Lanka
Phone :
Web :

About Company

Suwa Asapuwa is a Medical Center located at 158 Malabe Rd, Malabe, Sri Lanka.

සුව අසපුව , ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය. 158 , මාලබේ පාර, පිට්ටුගල. (පිට්ටුගල don and sons අවන්හල්ට ආසන්නව). කැඩුම් බිඳුම්, සන්ධි රෝග, කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග, නහර ගැටගැසීම, සමේ රෝග , කාන්තා රෝග, පිනස, හිස ආශ්‍රිත රෝග, අම්ලපිත්ත (ගැස්ට්‍රයිටික්), අධි ස්ථුලතාව, දියවැඩියාව, කොලෙස්ටරෝල් ඇතුළු සියලු රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සිදු කරනු ලැබේ. වැඩි විස්තර සඳහා අපගේ සුව අසපුව :: Suwa Asapuwa, facebook පිටුවට පැමිණෙන්න.

Request for Company Deletion or Modification

2025 © BUMAPS - Business Maps


About  |  Privacy Policy  |  Blog  |  Contact