MOH Office Panwila

Company : MOH Office Panwila
Category : Hypnotherapy service
Address : 30 Wattegama - Udugoda - Panwila Rd, Wattegama 20810, Sri Lanka
Phone :
Web :

About Company

MOH Office Panwila is a Hypnotherapy service located at 30 Wattegama - Udugoda - Panwila Rd, Wattegama 20810, Sri Lanka.

“වින් මේඩ් ඩෑෂ් (පුද්) සමාගම”නූතන ලෝකයට හිමිකාරිත්වය දරන නිර්මාණාත්මකව සිතන පතන, මානව අවශ්‍යතා සපුරාලන, නූතන පරම්පරාවට ප්‍රධානය කොට ඇති උපදේශන සේවා මධ්‍යස්ථානය “විනිදු මැධුර”. ඔවුනගේ මනස සමඟ වැඩ කර, අභිලාශයන් ඉෂ්ඨාර්ථ කර ගැනීමට ඇති අභියෝග සහ මානසික පසුබෑම මෝහනය සහ චිකිත්සාව තුළින් තුරන් කිරීමෙන් නිර්මානයකල බලාපොරොත්තු සාක්‍ෂාත් කර ගැනීමට උපකාර කිරීම, අභිප්‍රේරණය කිරීම; නිසි මඟ පෙන්වීම සහ උපදෙස් ලබා දී සාර්ථක ජීවිතයක් සදහා; “ජය නැගුම” DASH ගේ මෙහෙවර. ප්‍රතිඵලය, සමාජ අවශ්‍යතා; හිස්කම හඳුනා ගන සංසිඳුවීමෙන්, අනාගත පරපුරට ජීවත්වීමට සහ ප්‍රබෝධය අත්විඳීමට අවස්ථාව ලබා දීමයි. ව්‍යවසායකත්වයට ඇති අවස්ථාවන් සඳහා ආයෝජනය කිරීමෙන් සමාජය සංවර්ධනය වන අතර පෞරුෂය වර්ධනයෙන් වෘත්තිකත්වය මෙන්ම සංවිධාන ශක්ති අගයයන් ප්‍රවර්ධනය කර උද්යෝගයෙන් ජීවත්වීම.

Request for Company Deletion or Modification

2025 © BUMAPS - Business Maps


About  |  Privacy Policy  |  Blog  |  Contact