Brahma Kumaris Raja Yoga Meditation Centre | Maharagama

REKLAM ALANI
Company : Brahma Kumaris Raja Yoga Meditation Centre | Maharagama
Category : Meditation center
Address : 672/3 Piliyandala Road, Arawwala Rd, Pannipitiya 10230, Sri Lanka
Phone :
Web :

About Company

Brahma Kumaris Raja Yoga Meditation Centre | Maharagama is a Meditation center located at 672/3 Piliyandala Road, Arawwala Rd, Pannipitiya 10230, Sri Lanka.

බ්‍රහ්ම කුමාරි (Brahma Kumaris) දැක්ම වූ කලී, යහගුණ පදනම් වූ ජීවන රටාවක් අනුගමනය කරමින් සාමය, පාරිශුද්ධත්වය සහ සතුට පිරි පරිසරයක් නිර්මාණය කර යහපත් ලොවක් සඳහා ආධ්‍යාත්මික පිබිදීමක් සිදු කිරීමයි. සෑම මනුෂ්‍යයෙක් තුළම ඇති මුල් ගුණාංග හඳුනා ගනිමින් ඒවා නිරන්තර පුරුදු පුහුණු කිරීමේ රාජයෝගා වැඩපිළි‍වෙල මඟින් සාමකාමී ප්‍රතිපත්ති වර්ධනය කිරීම කර ඇත. මෙම සේවය පසුගිය අවුරුදු 30 ක් පුරා දිගටම ක්‍රියාත්මක වේ. ශ්‍රි ලංකාවේ දහස් ගණනක් ජනතාව‍ගේ ජීවිත අත්දැකීම් ලෙස පාරිශුද්ධිය, සාමය, සෙනෙහස හා සතුට පවත්වා ගැනීම ඉන් අදහස් කෙරේ. මේ උත්සාහයට ගරු කිරීමක් වශයෙන් අප ආයතනය 1998 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් අංක 37/98 දරණ පනතින් සංස්ථාපිත කර ඇත. For More Details: Brahma Kumaris, Hanwella. Voice: 94 (0)70 273 1892

Request for Company Deletion or Modification

2025 © BUMAPS - Business Maps


About  |  Privacy Policy  |  Blog  |  Contact