ASIAN TRADING CARGO
| Company | : | ASIAN TRADING CARGO |
|---|---|---|
| Category | : | Import export company |
| Address | : | NO63 SEEVALI ",MAIN STREET, Kegalle 71000, Sri Lanka |
| Phone | : | |
| Web | : |
About Company
ASIAN TRADING CARGO is a Import export company located at NO63 SEEVALI ",MAIN STREET, Kegalle 71000, Sri Lanka.
ආයුබෝවන් , ඒෂියන් ට්‍රේඩින් වෙත සාදරයෙන් පිළිගනිමු, ඕනෑම තැනක සිට ව්‍යාපාරික භාණ්ඩ ඔබේ අතටම ලබාගැනීම සඳහා අප ඔබට උදව් කරන්නෙමු . ඔබට අවශ්‍ය කුඩා හෝ විශාල ඕනෑම ප්‍රමාණයක භාණ්ඩ අපගේ චීන නියෝජිතයින් මගින් ඔබගේ සැපයුම්කරු සම්බන්ද කරගනිමින් මුහුදු හා ගුවන් මගින් ආනයනය කර ඔබ වෙතටම ලබාගත හැක. වීසා - කාර්ගෝ - භාණ්ඩ සොයාදීමේ සේවා -ආනයන උපදේශන සේවා වැනි පහසුකම් රැසක් අත්විදීමට අප හා එක්වන මෙන් ඔබට ගෞරවයෙන් ආරාධන කර සිටිනෙමු . Welcome to Asian Trading , when it comes to transporting Business cargo from one place to another and anywhere in between, we can help you Import - Export Dreams come reality. Asian Trading is run by a dynamic and efficient set of motivated Business crowd, to ensure quality service at an affordable price.