Company Information
- Company Name
- Brahma Kumaris Raja Yoga Meditation Centre | Maharagama
- Address
- 672/3 Piliyandala Road, Arawwala Rd, Pannipitiya 10230, Sri Lanka
About
බ්‍රහ්ම කුමාරි (Brahma Kumaris) දැක්ම වූ කලී, යහගුණ පදනම් වූ ජීවන රටාවක් අනුගමනය කරමින් සාමය, පාරිශුද්ධත්වය සහ සතුට පිරි පරිසරයක් නිර්මාණය කර යහපත් ලොවක් සඳහා ආධ්‍යාත්මික පිබිදීමක් සිදු කිරීමයි.
සෑම මනුෂ්‍යයෙක් තුළම ඇති මුල් ගුණාංග හඳුනා ගනිමින් ඒවා නිරන්තර පුරුදු පුහුණු කිරීමේ රාජයෝගා වැඩපිළිවෙල මඟින් සාමකාමී ප්‍රතිපත්ති වර්ධනය කිරීම කර ඇත. මෙම සේවය පසුගිය අවුරුදු 30 ක් පුරා දිගටම ක්‍රියාත්මක වේ. ශ්‍රි ලංකාවේ දහස් ගණනක් ජනතාවගේ ජීවිත අත්දැකීම් ලෙස පාරිශුද්ධිය, සාමය, සෙනෙහස හා සතුට පවත්වා ගැනීම ඉන් අදහස් කෙරේ. මේ උත්සාහයට ගරු කිරීමක් වශයෙන් අප ආයතනය 1998 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් අංක 37/98 දරණ පනතින් සංස්ථාපිත කර ඇත.
For More Details:
Brahma Kumaris, Hanwella.
Voice: 94 (0)70 273 1892
Frequently Asked Questions
Where is Brahma Kumaris Raja Yoga Meditation Centre | Maharagama and what is its address?
Brahma Kumaris Raja Yoga Meditation Centre | Maharagama address: 672/3 Piliyandala Road, Arawwala Rd, Pannipitiya 10230, Sri Lanka.
What does Brahma Kumaris Raja Yoga Meditation Centre | Maharagama do?
Brahma Kumaris Raja Yoga Meditation Centre | Maharagama operates in the Meditation center category.